Stellarium application Free Download - Stellarium ඇප් එක නොමිලේ

හැමෝටම වටිනා app එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ මේක සල්ලි ගෙවල ගන්න ඕනේ ඇප් එකක් ඒත් අපි ඒක ඔයාලට නොමිලේ දෙනවා. මේ app එකෙන් අපිට මුළු අහසම හොදට නිරීක්ෂණය කරන්න පුළුවන්. තරු තියෙන දිශාව, තාරකාවක ඉදන් පෘතුවියට ඇති දුර ග්රහවස්තුවක ඉදන් පෘතුවියට ඇති දුර, එතකොට අපේ ක්ශීරපථය පිහිටලා තියෙන තැන වගේ ගොඩක් දේවල් මේ ඇප් එකෙන් බලාගන්න පුළුවන්. මේ ඇප් එකේ නම Stellarium. මේකේ Mobile Version එකයි desktop version එකයි දෙකේම ලින්ක් පල්ලෙහා තියෙනවා. එහෙනම් download කරගන්න

අසිරිමත් විශ්වය අපේ page එකට like එකක් දාන්න අමතක කරන්න එපා.

No comments

Powered by Blogger.